ශ්‍රී ලංකා-බ.ඉ. කොදෙව් 20-20 දෙවන තරගය රූපවාහිනි අයි නාලිකාවෙන්

මාර් 05, 2021

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර 20-20 දෙවන ක්‍රිකට් තරගය හෙට අලුයම 3.30ට ආරම්භ කිරීමට නියමිතයි.

    එම තරගය ද අයි නාලිකාව ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

    Latest News