ඉතාලිය සහ ඔස්ට්‍රියාව අතර තරගය පැවැත්වුණේ, එංගලන්තයේ ලන්ඩන් නුවරදී.
යුරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් කණ්ඩායම් 16 වටයේ තවත් තරග දෙකක් ඊයේ පැවැත්විණ.
දකුණු අප්‍රිකාව සමඟ පැවති පළමු 20-20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.
ඉන්දියානු ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 කාන්තා ධාවන ඉසව්වෙන් රිදි පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා අමාෂා ද සිල්වා සමත්වූවාය.
පළමු ලෝක ටෙස්ට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කේන් විලියම්සන් ප්‍රමුඛ නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ ඉන්දීය කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්. තරගය පැවැත්වුණේ, එංගලන්තයේ සවුතම්ටන්හිදී.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර, තරඟ තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරගාවලිය අද (23) ආරම්භ කෙරේ.
2021 ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද (21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පැවැත්වෙන අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය එංගලන්තයේ සවුතම්ටන් හිදී අද (18) ආරම්භ වේ.
අයිසීසී හෝල් ඔෆ් ෆ්ලේම් හෙවත් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයින්ගේ නාමාවලියට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාරගේ නම ද ඇතුළත් කර තිබේ. ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින්.
ඩකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරගයක් අතරතුර විනය විරෝධිව හැසිරුණු බංගලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල්හසන්ට එම තරගාවලියේ තරග තුනක් තහනම් කර තිබේ.
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශුරතාව දිනා ගැනීමට චෙක් ජාතික බාබරා ක්‍රෙජ්සිකෝවා සමත්වූවාය.
ඉතාලියේ ෆ්ලොරෙන්ස්හි පැවති ෆ්ලොරෙන්ස් ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 100 ඉසව්වට සහභාගි වූ යුපුනු අබේකෝන් එම තරගාවලියක දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට සමත්විය.
එක්දින සහ විස්සයි විස්ස තරඟ සංචාරයක් සඳහා ජුලි මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා අරම්භක පිතිකරු ශිකර් ධවාන් පත්කර තිබේ.
එක්දින තරග තුනක්, 20-20 තරග තුනක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්තය බලා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.
එංගලන්තය සමඟ පැවැත්වෙන එක් දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ කුසල් ජනිත් පෙරේරාට.
මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව සඳහා ලොව දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රෙසර් ෆ්‍රයිස් ක්‍රීඩිකාව සමත්වූවාය.
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්වෙන් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නට අවස්ථාව හිමිව තිබේ.
වසර 18 ක් පුරා උසේන් බෝල්ට්ගේ නම ඉදිරියේ සටහන්ව තිබූ වයස අවුරුදු 18 න් පහළ පිරිමි මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව බිද දැමීමට දාහත් හැවිරිදි අමෙරිකානු ජාතික එරියන් නයිට්න් සමත් වී තිබෙනවා.
ජපානයේ, ටෝකියෝ අගනුවර, පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙලට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු සැහැල්ලු පන්දු කණ්ඩායම අද ටෝකියෝ අගනුවරට පැමිණියේය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය දැන් පැවැත්වේ.