චමින්ද වාස් ඉල්ලා අස්වේ

පෙබ 22, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස් සිය තනතුරින් ඉල්ලා අස්වූ බව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ.

    වාස් තම ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනයට භාරදී තිබෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටියදී.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, චමින්ද වාස් කොදෙව් සංචාරයේදී තම සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලබා නොදෙන බවයි.

    Last modified on සදුදා, 22 පෙබරවාරි 2021 19:47

    Latest News