උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

පෙබ 23, 2021

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙක් ලෙස ක්‍රීඩා කළ උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණයකර තිබේ.

    සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් සිය සමුගැනීම ප්‍රකාශයට පත්කර තිබේ.

    2005 වසරේ දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් උපුල් තරංග 2017 වසර දක්වා ටෙස්ට් තරග 31කට සහභාගී වෙමින් ලකුණු 1,754ක් රැස්කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 23 පෙබරවාරි 2021 17:59

    Latest News