ජාතික බැඩ්මින්ටන් ශූරතාවය නිලූක කරුණාරත්න දිනා ගනී

පෙබ 21, 2021

    68 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ ජාතික ශූරතාවය දිනා ගැනීමට නිලූක කරුණාරත්න සමත් විය.

    නිලූක අවසන් තරගයේදී වට 2 - 0ක් ලෙස රසිඳු හෙන්දහේවා පරාජය කරමින් 19 වැනි වරටත් ජාතික ශූරතාවය දිනා ගත්තේය.

    Latest News