ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිකුත් කෙරේ

පෙබ 17, 2021

    ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ බටහිර ඉන්දීයකොදෙව් තරග කාලසටහන ප‍්‍රකාශයට පත්කර තිබේ.

    ඒ අනුව කණ්ඩායම කොදෙව් බලා පිටත්ව යන්නේ ලබන විසි තුන්වැනිදායි.

    දෙරට අතර එක්දින ජාත්‍යන්තර තරග තුනක්, පන්දු වාර විස්ස තරග තුනක් සහ ටෙස්ට් කි‍්‍රකට් තරග දෙකක් පැවැත්වෙයි.

    ඒ මාර්තු තුන් වැනිදා සිට අපේ‍්‍රල් දෙවනදා තෙක්. මාර්තු තුන්වනදා පැවැත්වෙන්නෙ පළමු පන්දුවාර විස්ස තරගයයි.

    match 768x553

    Latest News