වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

පෙබ 19, 2021

    ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් තමන් ජත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.

    SSC ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මෙම සමුගැනීම ප්‍රකාශ කර ඇත.

    37 හැවිරිදි ධම්මික ප්‍රසාද් ටෙස්ට් තරග 25 කදි කඩුළු 75 ක්, එක්දින තරග 24 කදි කඩුළු 32 ක්ද බිදහෙලා ඇත.

    Latest News