දූෂණ විරෝධි ලේකම් කාර්‍යාලය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ කිසිදු ආකාරයකින් මුදල් ගෙවා නොමැති බව හිටපු…
අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතා ලබන 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සිය දිනක වැටුප එක්කොට රුපියල් මිලියන 15ක මුදලක්, ඉටුකම කොවිඩ් - 19 අරමුදල…
ගම්පහ දිස්ත්‍රිකයේ පොලිස් බල ප්‍රදේශ 19කට නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
මීගමුව නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් දෙකක පුද්ගලයන් 2කට කොවිඩ්-19 රෝගය ආසාදනය වී තිබේ.
කොළඹ නැව් තටාකාංගනයේ සේවයේ නියුතු කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි කරන්දෙණිය මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
කොළඹ වරායේ සියලු කටයුතු පෙර පරිදිම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.
දිවුලපිටිය දිසා රෝහලේ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 රෝගය මර්දනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකයි.
වවුනියාව මහ රෝහලේ දෛනික කටයුතු සීමා කර තිබේ.
හෘදයාබාධ සහ ආඝාතය වැළැක්වීමට ලබාදෙන ක්ලොපිඩොග්‍රෙල් ඖෂධය මෙරටදී නිෂ්පාදනය අරඹා තිබේ.
සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් සැලසුම් කර තිබූ ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුර පිළිබඳව පසුගිය වසරේ අප්‍රේල් 11 වෙනිදා වනවිට 15,000කට ආසන්න…
ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා කාන්තාවන් පස් දනෙකු රඳවාතැබීම ඇතුළු චෝදනා 5කට වරදකාරිය කළ කාන්තාවකට බරපතළ වැඩසහිත වසර දෙකක සිර දඬුවම්…
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර “ජාතික සඳුන් උයන” ඉදිකිරීම්…
කවර හෝ හේතුවක් මත කිසියම් විභාග මධ්‍යස්ථානයක දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොවන අයුරින්, වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් හෝ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත…
ගලේවෙල රන්වැඩියාව, කොස්පොත ඇළ ප්‍රදේශයේ කුඹුරු වගාවට ජලය ගැනීම සඳහා කැපූ ළිඳක වැටී එකම පවුලේ ළමුන් තිදෙනෙකු මියගොස් තිබේ.
අද (19) උදෑසන අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික කාර්යාලවලට යාම අත්‍යවශ්‍ය සේවාවන්ට පමණක් සීමා කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර් නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තේරීපත්ව තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර දිනයක් වෙන්කර ගැනීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව පවසයි.

Latest News