බ්‍රිතාන්‍යයට නව අගමැතිවරයෙක්

ජූලි 05, 2024
    බ්රිතාන්යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතිනවා.

    ඒ අනුව කම්කරු පක්ෂය ඉදිරියෙන් සිටින බව වාර්තා වන්නේ.

    එබැවින් එම පක්ෂයේ Keir Starmer එරට අගමැති ලෙස පත්වීමට නියමිත බව විදෙස් මාධ්ය පවසනවා.
     
    කම්කරු පක්ෂය ආසන 410 ක් සහ පාලන බලය හිමිකරගෙන සිටි කොන්සර්වෙටිව් පක්ෂය ආසන 131ක් ලබාගැනීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

    Latest News