අත්ලාන්තික් කලාපයට දරුණු සුළි කුණාටුවක්

ජූනි 30, 2024
    අත්ලාන්තික් කලාපයට බලපා ඇති බෙරිල් සුළි කුණාටුව ඉදිරි පැය කිහිපයේදී වඩාත් චණ්ඩ විය හැකි බව කාලගුණ අංශ අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

    කැරිබියන් දූපත් වන බාබඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනාඩා සහ මාටිනික් යන දූපත්වලට මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව සඳහන් වනවා.

    පැයට කි.මී.179ක වේගයෙන් හමා යා හැකි මෙම කුණාටුව අත්ලාන්තික් කලාපයට බලපෑ ප්‍රථම සුළි කුණාටුවයි.

    Latest News