වෙළෙඳසැල් 2ක පුද්ගලයන් 2කටත් කොරෝනා

ඔක් 19, 2020

    මීගමුව නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් දෙකක පුද්ගලයන් 2කට කොවිඩ්-19 රෝගය ආසාදනය වී තිබේ.

    මේ හේතුවෙන් එම වෙළෙඳ සංකීර්ණයේ සියළුම පුද්ගලයින්ගේ PCR පරීක්‍ෂණ අද සිදු කෙරිණ. ඔවුන් දෙදෙනා ඉකුත් දිනෙක දිවුලපිටිය ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වී ඇති බව වාර්තාවේ.

    Latest News