A9 ගිනි ගනී

ජූලි 05, 2024
    A9 මාර්ගය අකුරණ ප්රදේශනේ තාවකාලිකව වසා දැමීමට මේ වන විට පොලීසිය කටයුතු කර තිබෙනවා.
    ඒ අකුරණ නගරයේ ගොඩනැගිල්ලක හටගත් ගින්නක් හේතුවෙන් බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    Latest News