රිෂාඩ් සමඟ 06ක් ලබන 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට

ඔක් 19, 2020

    අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතා ලබන 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි. බදියුදීන් මහතා සමඟ තවත් හය දෙනෙකු ද රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    Latest News