චීනයෙන් අහසට ගිය රොකට් එක බිමට

ජූලි 01, 2024
    චීනයේ රොකට්ටුවක් පරීක්ෂණයක් අතරතුර කඩා වැටී තිබෙනවා.

    එලෙස කඩා වැටී ඇත්තේ Tianlong-3 නම් රොකට්ටුවයි.

    රොකට්ටුවේ පළමු අදියරයේ අසාර්ථකවීමක් හේතුවෙන් එහි දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් වෙන්වූ විගස කඩා වැටී ඇති වාර්තා වන්නේ.
    එහි කොටස් චීනයේ Gongyi නගරයේ කඳුකර ප්‍රදේශයකට කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News