වළව කලාපයේ ගොවි පවුල් 6,000ක් සඳහා නීත්‍යානුකූල ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මෙරට ධීවර කර්මාන්තය හා ජලජීවි වගාවන් සංවර්ධනයට ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹීමට වියට්නාමය එකඟත්වය පළ කළේය.
උඩරට කලාකරුවන් ආර්ථික හා සමාජීය වශයෙන් පත්ව ඇති පීඩාව වැළැක්වීම සඳහා ශ්‍රී දළදා මාලිගාව විසින් මේ වනවිටත් වැඩ පිළිවෙලක් දියත්…
කළුතර බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන උපයෝගී කරගනිමින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු අඟුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වසංගතය හේතුවෙන් පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට රුපියල් 5000 දීමනාව ලබාදීම සඳහා රජය…
ග්‍රෑඩ්පාස් පොලිසිය විසින් කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 35යි මිලිග්‍රෑම් 200ක සමග කාන්තාවක් ග්‍රෑඩ්පාස් ස්ටෙස්පුර හි අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වනවිට පවතින්නා වූ කොවිඩ් දෙවන රැල්ලේ මුලාරම්භය විදේශ රටකින් පැමිණියාක් වියහැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා…
තලවාකැලේ නගරයේ, වෙළඳසැලක අද (18) පෙරවරුවේ ඇතිවූ හදිසි ගිනි ගැනිමකින් එම වෙළඳසැලට දැඩි හානි සිදුව තිබේ.
අප්‍රේල් 21 ප්‍රහාරය පිටුපස රහසිගත සිදුවීම් රැසක් තිබෙන බවත්, ඒවා ඉදිරියේදීත් හෙළි කරන බවත් අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන…
ගල් තලාවක් මත තුවාල සහිතව මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ.
2019 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු මේ වනවිට සකස් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම…
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවමත් බල පැවැත්වේ.
නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 53 දෙනෙකු ගෙවුණු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නිසි බලපත්‍රයක් නොමැතිව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මීගමුව පොලිසිය විසින් වටලා තිබේ.
පොලිස් අත්අඩංගුවේ සිට රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පූගොඩ මන්ඩාවල ප‍්‍රදේශයේ තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු සහ පිටස්තර පුද්ගලයින්…
කොවිඩ් - 19 වෛරසය අසාදිත 42දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි.
කොවිඩ් 19 රෝගය වැළඳුණු 3395 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
රැඳවුම් නියෝග මත ඉකුත් 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ජනිත් මධුසංක නොහොත් පොඩි ලැසී…
විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය ලැබෙන මැතිවරණ නීති සංශෝධනයට අග්‍රාමාත්‍යතුමා තේරීම් කාරක සභාවක් යෝජනා කරයි.
කොවිඩ් 19 මර්දනය සඳහා සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් හා නිර්දේශ අනුව ජනතාවට ජනාධිපති කාර්යාලයට පැමිණිමේදීත් කාර්යාලය තුළ අවම නිලධාරීන්…

Latest News