ශ්‍රී ලංකා රේගුවේ අවදානම් කළමනාකරණ ඒකකය මගින් සිදුකළ විමර්ශනයකට අනුව, නයිලෝන් මිශ්‍රිත ටයර් රැහැන් රෙදි බව හඟවමින් චීනයේ සිට ආනයනය…
මහනුවර, බූවැලිකඩ, සංඝමිත්තා මාවතේ පිහිටී පසුගිය සැප්තැම්බර් 20වනදා ජීවිත 3ක් අහිමි කරමින් කඩාවැටුණු පස්මහල් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීම අද (20)…
අත්‍යාවශ්‍ය ඉදිකිරීම් හා සේවා පහසුකම් සැපයීමට ප්‍රමුඛතාව දෙමින් වැඩසටහන කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස පසුගිය ඔක්තෝබර් 02 දා මාතලේ දිස්ත්‍රික්කයේ චාරිකා…
ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය චුන්ග් සයි - කියුන් මැතිතුමා අතර අද (20) පෙරවරුවේ දුරකථන…
ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 44,496 දනෙකුට රුපියල් 965ක වටිනාකමකින් යුත් පෝෂණ මල්ලක් හෙට (21…
තවත් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනයන් 2021 ජනවාරි මස 01 වැනිදා සිට තහනම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ලබන 28 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව, විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් නිරෝධයනය සඳහා යොමු කර තිබෙනවා.
20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණ තීරණය කථානායක, මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මීට සුළු මොහොතකට පෙර තවත් කොවිඩ් ආසාදිතයින් 60ක් තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසති.
මාලිගාවත්ත නිවාස සංකිර්ණය අසල වූ වෙඩි හුවමාරුවක දී මියගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක’ මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන්…
පොලිස් අත්අඩංගුවේ සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිත බව ‍පොලිස් මාධ්‍ය…
කුලියාපිටිය ප්‍රදේශයෙන් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් පිරිසක් හඳුනාගත් බව සෞඛ්‍ය බලධාරීන් පවසති.
කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල හා නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව යුද හමුදාපති…
දූෂණ විරෝධි ලේකම් කාර්‍යාලය පවත්වාගෙන යෑම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ කිසිදු ආකාරයකින් මුදල් ගෙවා නොමැති බව හිටපු…
අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් මහතා ලබන 27 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවකයෝ සිය දිනක වැටුප එක්කොට රුපියල් මිලියන 15ක මුදලක්, ඉටුකම කොවිඩ් - 19 අරමුදල…
ගම්පහ දිස්ත්‍රිකයේ පොලිස් බල ප්‍රදේශ 19කට නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
මීගමුව නගර සභා වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් දෙකක පුද්ගලයන් 2කට කොවිඩ්-19 රෝගය ආසාදනය වී තිබේ.
කොළඹ නැව් තටාකාංගනයේ සේවයේ නියුතු කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි කරන්දෙණිය මහජන සෞඛ්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

Latest News