එක්සත් රාජධානියේ ප්‍රමුඛ අධිකරණයක් විසින් එල්ටීටීඊ සංවිධානයට එරෙහිව එරට පනවා තිබූ තහනම වසර දහනවයකට පසු ඉවත්කර තිබේ.
ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
(UPDATE) මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6000 ඉක්මවා ගොස් තිබෙනවා.
කොවිඩ්-19 රෝගීන් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟ කඩවත රන්මුතුගල බංගලාවත්ත ප්‍රදේශයට ඇතුළුවීම සහ පිටවීම තාවකාලිකව නවතා තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳුනු සමස්ත පිරිසෙන් 3,501 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා සිටී.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇතුළු පිරිසකට ලබන 23 වැනිදා දේශපාලන පලීගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම…
මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ පාර්සලයක තිබී මත්පෙති 4,048ක් සොයා ගැනීමට රේගු මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් සමත්විය.
මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ අත් අඩංගුවට ගැනීමට ගල්කිස්ස කොට්ඨාස දූෂණ විමර්ශන කාර්යාංශය සමත්විය.
පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණය තාවකාලිකව වසා දැමීමට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා තීරණය කරයි.
කොටිකාවත්ත, මුල්ලේරියාව, වැල්ලම්පිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් කොරෝනා රෝගීන් 06ක් හමුවී තිබේ.
අධ්‍යාත්මික ගුණ දහමින් පොහොසත්වීමට නම් සෑම පුරවැසියෙකුම නිවැරදි හා සැබෑ ආගමික අනුගාමිකයන් විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම පැහැර හැරී පුද්ගලයන්…
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ඉන්සි සිමෙන්ති සමාගම අතර ගිවිසුමක් අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී අද (21) දින…
ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10.00 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපති…
ඉස්ලාම් ජාතිකයින්ගේ ආගමික විශ්වාසයන්ට නින්දා වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ යයි චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට…
ශ්‍රී ලංකා රජය ගෙනයන කලාපයේ වඩාත් ප්‍රශස්ත කොරෝනා මර්ධන මෙහෙයුම් සඳහා ජපන් ශ්‍රී ලංකා ඓතිහාසික මිතුදම සංකේතවත් කරමින් අමෙරිකානු ඩොලර්…
අධිකරණයට අපහාස කලේ යැයි හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් නොවැම්බර් මස 06 වැනි දින යළි…
කුඩු අංජුගේ ගෝලයන් හතරදෙනකු හෙරොයින් ග්‍රෑම් 30 යි මිලි ග්‍රෑම් 500 ක් සහ රුපියල් එක්ලක්ෂ නම දහසක මුදලක් ද සමග…
කැලණි ගගේ ජලයෙහි ගුණාත්මකභාවය පිළිබද සමීක්ෂණයක් සිදුකිරීම මධ්‍යම පරිසර අධිකාරිය මගින් ආරම්භ කර ඇත.
තමා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් ඉල්ලා රියාජ් බදියුදීන් ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

Latest News