ජඩේජා 20-20 පිටියට සමු දෙයි

ජූනි 30, 2024
    ඉන්දීය කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක රවින්ද්‍ර ජඩේජා තමා විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
    ඒ සිය ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහනක් තබමිනි.
    35 හැවිරිදි වියේ පසුවන ජඩේජා පවසන්නේ තමා ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට 20යි 20 ලෝක කුසලානය දිනා ගැනීමට හැකිවීම සදා අමතක නොවන ජයග්‍රහණයක් බවයි.
    තමා ටෙස්ට් සහ එක්දින ජාත්‍යන්තර තරග සඳහා තවදුරටත් ඉන්දියාව නියෝජනය කරන බව ඔහු පවසනවා.

    Latest News