බස් ගාස්තු අඩු වෙයි

ජූනි 28, 2024
    වාර්ශික බස් ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තු සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් අද ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් සහ බස් සංගම් නියෝජිතයින් අතර අද ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදු කෙරුණා⁣.
    එහිදී සාකච්ඡාවෙන් අනතුරුව බස් ගාස්තු සියයට පහකින් අඩු කිරීමට දෙපාර්ශවයම එකඟතාවයකට එළඹ තිබෙනවා.
    ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් විසි අට දක්වා එකඟතාවය පළ වී තිබෙනවා.
    ජූලි 01 වනදා සිට මෙය ක්‍රියාත්මක වනවා.

    Latest News