දිවුලපිටිය දිසා රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

ඔක් 19, 2020

    දිවුලපිටිය දිසා රෝහලේ කාර්ය මණ්ඩල සේවකයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.

    ඒ අනුව, එම රෝගියාගේ ආශ්‍රිතයින් 17කට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කෙරිණ. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සෙසු රෝගීන් වෙනත් රෝහල් වෙත යොමුකර තිබේ.

    Last modified on සදුදා, 19 ඔක්තෝබර් 2020 18:42

    Latest News