සමාජයට තර්ජනයක් වන රැඳවියන් වර්ගීකරණය කර බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර…
හෙරොයින් මත්ද්‍රව්‍ය සමග බන්ධනාගාර ජේලර්වරයෙක් පුත්තලම, විල්ලවවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
නිරෝධායනය ඇඳිරි නීතිය පනවා තිබුණත් එම ප්‍රදේශවල සිට අපොස උසස් පෙළට පෙනී සිටින සිසුන්ට එහි බලපෑමක් නොමැති බව නියෝජ්‍ය පොලිස්පති…
අනුරාධපුර ශික්ෂණ රෝහල අසල ව්‍යාජ රන් කාසි අලෙවි කරමින් සිටි තිදෙනකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පලා ගිය අතර, ඔවුන් ඊයේ (18…
ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 302ක් අත්අඩංගුවට ගෙන ඇත.
විශ්වවිද්‍යාල විභාග ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට පැවැත්වීම කෙරෙහි අවදානය යොමුව ඇති බව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
තවත් නව කොරෝනා ආසාදිතයින් 47ක් මේ වනවිට වාර්තා වී ඇතැයි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇතැයි රජයේ…
බෞද්ධ හා කතෝලික ආගම් අතර වෛරයක් ඇතිවන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැරි 43 හැවිරිදි කාන්තාවක අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද…
ආයෝජන මණ්ඩලය යටතේ ඇති ආයතනවල පමණක් PCR පරීක්‍ෂණ 15,000කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.
වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවකයින් 2කට සහ ඔවුන්ගේ මව්වරුන්ට කොවිඩ්-19 රෝගය වැළඳී ඇතැයි, කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19කට නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් බලපැවැත්වේ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය අද විෂබීජානුහරණයට ලක් කෙරිණ.
කහතුඩුව කර්මාන්ත ශාලාවක හෙඳ නිලධාරිනියකට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.
දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිතව සිදු කර ඇති සමස්ත PCR පරීක්‍ෂණ සංඛ්‍යාව 67,884ක්.
බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ජීව පතොරම් 7ක් සමඟ පුද්ගලයෙකු තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
කේරළ ගංජා කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් අද ආරක්‍ෂක අංශ බාරයට ගැණින.
නීති විරෝධි ලෙස මුහුදු මාර්ග ඔස්සේ, ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ තහනම් වල් නාශක තොගයක් නොරොච්චෝලේ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට…
ගාල්ල-අක්මීමන, අංකොක්කාවල ප්‍රදේශයේ වළකට වැටී සිටි කිඹුලෙකු වනජීවි නිලධාරීන් විසින් ඊයේ මුදාගනු ලැබීය.

Latest News