කොළඹ වරායේ සියලු කටයුතු පෙර පරිදිම

ඔක් 19, 2020

    කොළඹ වරායේ සියලු කටයුතු පෙර පරිදිම අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

    එහි සභාපති දයා රත්නායක මහතා කියා සිටියේ, වරාය තුළ ස්ථාපිත වෙනත් ප්‍රධාන ආයතනයක සේවකයින් කිහිප දෙනෙකුට පමණක් කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවයි.

    Latest News