40කට මරු කැඳවූ ප්‍රහාරය

ජූලි 04, 2024
    ආයුධ සන්නද්ධ පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින්, මධ්‍යම මාලි රාජ්ය්යේ ගම්බද ප්රදදේශයක 40 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    ජිගුයිබොම්බෝ ගම්මානයටයි, ප්රෙහාරය එල්ල වුණේ. අල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්යමයන්ට සම්බන්ධ ජිහාඩ් සටන්කාමීන් ගැටුම් ඇති කරන ගම්මානයක් ලෙස, එය සැලකෙනවා. දශකයක පමණ කාලයක සිට මෙහි ගැටුම් වාර්තා වනවා.

    සන්නද්ධ කරුලිකරුවන්, ගම්මානය වට කර වෙඩි තබා තිබෙනවා. ඒ, විවාහ මංගල්යි උත්සවයක් පැවති අවස්ථාවකදී.
    මිය ගිය පිරිසගෙන් වැඩි දෙනෙකු පිරිමි පුද්ගලයන් වනවා. ප්රසහාරය සම්බන්ධයෙන් කිසිදු පාර්ශ්වයක් වගකීම බාර ගෙන නැහැ.
     

    Latest News