දෙන දෙයියෝ ඉන්දියාවට ටොකු ඇන ඇන දෙයි

ජූලි 02, 2024

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඇ.ඩො.මි. 1.5ක ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

    ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා මහතා විසින් මෙම තීරණය ගෙන තිබෙනවා.

    මෙවර T20 ලෝක කුසලාන ශූරයන් වූ ඉන්දීය කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනැමූ මුදල් ත්‍යාගයේ වටිනාකම ඇ.ඩො.මි. 2.45 ක්.

    එය ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලද ඉහළම මුදල් ත්‍යාගය ලෙසත් වාර්තා වනවා.

    Latest News