හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක හිටපු පොලිස්පතිවරුන් වන එන්.කේ. ඉලංගකෝන් සහ පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට ලබන 20 වැනිදා දේශපාලන පලිගැනීම්…
කොරෝනා ආසාදිතයින් හමුවීමත් සමග කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන ආශ්‍රිත ගම්මාන 5 කට පැනවූ සංචරණ සීමා ඉවත් කර තිබේ.
දිවයිනේ සියලුම සත්වෝද්‍යාන නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ.
විදෙස් සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හතරදෙනෙකු අග්‍රාමාත්‍යතුමා හමුවී තිබෙනවා.
මෙරටින් පිටත්ව යන සියලුම ගුවන් මගීන් තම පිටත්වීමේ වෙලාවෙන් පැය 72ක් තුළ PCR පරීක්ෂණ සිදුකරගෙන තිබීම අනිවාර්ය බව ගුවන්තොටුපොල හා…
මේ වසරේ ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනයේ වාර්තාගත ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව, ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් ඔක්තෝම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණියේ සිව්වන දිනටය.
අප රටේ මහජනතාවට අවශ්‍ය පානීය ජලය මෙන්ම ගොවිතැන් හා වෙනත් අවශ්‍යතාවලට ජලය ලබා දෙන ප්‍රධාන ජල මුලාශ්‍රයන් වන ගංගා පද්ධතිය…
නිරෝධායන ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් 36 දෙනෙකු ඉකුත් පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
කොරෝනා හේතුවෙන් විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
අධිකරණවල නඩු ප්‍රමාදය වැළැක්වීමේ හා අධිකරණ ක්‍ෂෙත්‍රයේ උන්තිය සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතීඥවරුන්ගෙන් සැදුම්ලත් කමිටු 5 ක් පත් කර…
මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදාගනිමින් පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට සහරාන් හෂීම් සැලසුම් කර තිබු බවට පාස්කු ප්‍රහාරය…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය…
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සැකසීම කඩිනම් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.
කොටිකාවත්ත ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
(UPDATE) මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ තවත් 73 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
කොවිඩ්-19 රෝගය වැළඳී සුවය ලැබූ සංඛ්‍යාව 3,385 දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අග්‍රාමාත්‍ය දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කුමාරසිරි හෙට්ටිගේ මහතා පත්කර තිබේ.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් ඊයේ රාත්‍රී ප්‍රකාශයක් සටහන් කර ගත්තාය.

Latest News