ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩා රන් අයිකනය ශ්‍රී ලංකාවේ මතීෂ

ජූලි 02, 2024

    ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ මෙවර ඉන්දියාවේ Behindwoods රන් අයිකන සම්මානය දිනා ගැනීමට සමත් වුනා.

    මෙම සම්මාන උළෙල පවත් වනු ලබන්නේ එරට විවිධ ක්ශේත්‍ර වලින් වඩාත්ම ජනප්‍රිය වූ පුද්ගලයින් ඇගයීම සඳහායි.

    ඒ අනුව ක්‍රීඩා ක්ශේත්‍රය නියෝජනය කරමින් ඉන්දියාවේ රන් අයිකනය ලෙස ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයකු තෝරා ගැනීම විශේෂත්වයක්.

    Latest News