LPL ඇරඹේ

ජූලි 01, 2024
    එල් පී එල් ක්රිවකට් තරගාවලියේ පස් වැනි අදියර අද ආරම්භ වනවා.
    සමාරම්භක උත්සවයේදී එල් පී එල් ධඡය රැගෙන යන්නේ, ශ්රීව ලංකා කාන්තා ක්රි්කට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු විසින්.
    එල් පී එල් ක්රිේකට් තරගාවලියේ සමාරම්භක උත්සවය පල්ලෙකැලේ අන්තර් ජාතික ක්රියකට් ක්රීයඩාංගනයේ දී පස්වරු 6.15 ට ආරම්භ වනවා.
    තරගාවලියේ සන්නාම තානාපති ඔස්ට්රේනලියානු හිටපු ක්රිභකට් නායක මයිකල් ක්ලාක් සහ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 5 නායකයින් ද ඊට සහභාගී වීමට නියමිතයි.
    පසුගිය වසරේදී තරගාවලියේ ශූරතාව හිමි කර ගත්, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංග ශූරයින්ට පිරිනැමෙන කුසලානය ක්රීාඩාංගනයට රැගෙන ඒමට නියමිතයි.
    අද පළමු තරගයට සහභාගී වන්නේ, කැන්ඩ් ‍ෆැල්කන්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම්.

    Latest News