බෙරිල් සුළි කුණාටුවට ගොදුරු වූ මරණ ගණන ඉහළට

ජූලි 03, 2024
    බෙරිල් ‍සුළි කුණාටුව හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්යාකව 7 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
    තවත් පුද්ගලයන් සිව්දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි, විදෙස් මාධ්ය් වාර්තා කරන්නේ.
    ඊයේ දිනය වන විට මෙම සුළි කුණාටුව පස්වැනි මට්ටමේ සුළි කුණාටුවක් බවට පත්ව තිබුණා.
    එහි බලපෑමෙන් ග්රෙකනාඩා දූපත් සමූහයේ එක් දූපතක නිවාසවලින් සියයට 90 ක් පමණ විනාශ වී තිබෙනවා.
    ගිනි කොණදිග කැරිබියානු ප්රසදේශයට බලපෑ සුළි කුණාටුව හේතුවෙන් වෙනිසියුලාවේ නිවාස 8000 කට පමණ බලපෑම් එල්ල වී තිබෙනවා.
    මේ වන විට සුළි කුණාටුව ජැමෙයිකාව දෙසට ගමන් කරමින් තිබෙන අතර, එය සිව්වැනි මට්ටමේ සුළි කුණාටුවක් බවට පත් වීමට ඉඩ ඇති බවයි, අමෙරිකානු කාලගුණ අංශ පවසන්නේ.

    Latest News