2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර තරුණයෙකුට බරපතල තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක…
මාලිගාවත්තේදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් මියගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය මේ වනවිට පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබේ. ඔහුගේ දේහය පිළිබඳ…
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු, සිංහල භාෂා සාහිත්‍ය අධ්‍යයන ක්ෂේත්‍රයට මාහැඟි මෙහෙවරක් ඉටු කළ, සම්මානිය මහාචාර්ය පී.බී. මීගස්කුඹුර මහතා…
පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පූගොඩ පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර…
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශ 5 කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබුණ ද උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට බාධාවකින් තොරව විභාගයට පෙනී…
ලබන වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයින් 500කට අධික පිරිසක් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හෙතුවෙන් මහජන දිනය ඇතුළු සියලු හමුවීම් අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වේ.
අද (21) දිනයේ සිට නගරාන්තර දුම්රිය ගමන්වාර කිහිපයක් අඩු මගී ඉල්ලුම හේතුවෙන් නතර කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ් - 19 වසංගතය හේතුවෙන් හු​දකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල සම්බන්ධව සහනයක් ලබාදිය නොහැකි බව ලංකා විදුලි බල…
කොළඹ කොටුව පොලීසිය සාමාන්‍ය රාජකාරී සඳහා යළි විවෘත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා…
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5811 දක්වා ඉහළ ගොස් තිබේ.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කැබිනට් පත්‍රිකාවකට අනුව පිහිට වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ සාමාජිකයෙකු ලෙස තමාව පත් කිරීම සම්බන්ධයෙන්…
ජනප්‍රිය දකුණු ඉන්දීය නළු විජේ සේදුපති දැඩි අන්තවාදී තර්ජන හේතුවෙන් මුත්තයියා මුරලිදරන් චරිතාපදායනය ඇතුළත් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමෙන් ඉවත්විය. මේ…
මෙවර කඨින පූජෝත්සවය විනයානුකූලව, පෞරාණික චාරිත්‍රානුකූලව හා නිරෝධායන නීති-රීති සහ වෛද්‍ය උපදෙස් අනුව සිදු කිරීම සුදුසු බව මල්වතු අස්ගිරි උබය…
පසුගිය සැප්තැම්බර් 30 වැනි දින කල් ඉකුත්වීමට නියමිතව තිබු රියදුරු බලපත්‍රවල වලංගු කාලය දිර්ඝ කර ඇත.
ග්‍රෑන්ඩ්පාස්, සේදවත්ත ප්‍රදේශයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
රියාජ් බදියුදීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම වළක්වාලනවාද ? නැත්ද ? යන වග අතුරු නියෝගය හෙට ( 21) ප්‍රකාශයට පත් කීරීමට අභියාචනාධිකරණය…

Latest News