රටවල් රැසකට ජයග්‍රහණ අත්කර දෙමින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල නිමාවට පත්විය. පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි. ඔවුන් රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගත්තේය.

අද උදෑසන මලල ක්‍රීඩා තරග කිහිපයක් පැවති අතර එහිදී මීටර 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නෝර්වේ ක්‍රීඩක කාස්ටන් වොල්හෝම් සමත් විය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ කාන්තා තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතයි.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට චීනය සමත්ව සිටිනවා.

ලොව වේගවත්ම මිනිසාට හිමි කිරුළ හිමිකර ගැනීමට ඉතාලි ජාතික ලැමොන්ට් මාර්සෙල් ‍ජේකොබ්ස් අද සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ති​බේ.

ඔලිම්පික් තරඟාවලියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන් සහභාගි වන පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ මුලික වටයේ තරඟ අද (31) පැවැවීමට නියමිතයි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් දිනූ නිමාලි ලියනාරච්චි අද තරග බිමට පිවිසියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කලකට පසු තරගාවලි ජයග්‍රහණයක සතුට භුක්ති විඳීමට ඊයේ රාත්‍රීයේ හැකිවුණා.

රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ යළි පෙරමුණට පැමිණීමට සත්කාරක ජපානය සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වීමට නියමිතව තිබූ 20-20 දෙවැනි ක්‍රිකට් තරගය හෙට (28) දක්වා කල් දමා තිබේ.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 16ක් හමුවී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ප්‍රථම 20-20 තරගයෙන් ලකුණු 38ක ජයක් හිමිකර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත්වුණා.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන දෙවන දිනය අදයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු 20-20 ක්‍රිකට් තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඉන්දියාවට එරෙහිව පැවති තුන්වැනි එක්දින තරගය කඩුලු 3කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම හිමිකර ගැනීමට, චීනය සමත් විය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පස්වරු 3 ට ආරම්භ කිරීමට නියමිතයි.

ක්‍රීඩාවේ මහා මංගල්‍යය වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ ආරම්භ වේ.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවති දෙවැනි එක්දින තරඟය කඩුලු 3කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

Latest News