ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන තුන් වැනි දිනය අදයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් අද ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි තරග බිමට පිවිසියේය. 

ක්‍රිකට් තරග සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

බටහිර ඉන්දිය කොදෙව් දූපතේ පැවැත්වෙන ප්‍රමුඛතම 20-20 ලීග් ක්‍රිකට් තරගාවලිය වන කැරිබියන් ප්‍රිමියර් ලීග් (Caribbean Premier League) හෙවත් CPL තරගාවලියේ 9 වැනි අදියර අද (26) ආරම්භ වෙයි. 

පැරාලිම්පික් ක්‍රීඩා උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතව තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට හිමිව තිබේ.

කෙන්යාවේ නයිරෝබි අගනුවර දී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට මේධානි ජයමාන්න අද (20) සමත් වූවාය.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබාගැනීමට තරුෂි කරුණාරත්න අද සමත් වුණා.

ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තරග අද ආරම්භ කෙරිණ.

රටවල් රැසකට ජයග්‍රහණ අත්කර දෙමින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙල නිමාවට පත්විය. පදක්කම් සටහනේ පෙරමුණ ගත්තේ අමෙරිකාවයි. ඔවුන් රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 41 සහ ලෝකඩ පදක්කම් 33ක් දිනා ගත්තේය.

අද උදෑසන මලල ක්‍රීඩා තරග කිහිපයක් පැවති අතර එහිදී මීටර 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නෝර්වේ ක්‍රීඩක කාස්ටන් වොල්හෝම් සමත් විය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ කාන්තා තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතයි.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට චීනය සමත්ව සිටිනවා.

ලොව වේගවත්ම මිනිසාට හිමි කිරුළ හිමිකර ගැනීමට ඉතාලි ජාතික ලැමොන්ට් මාර්සෙල් ‍ජේකොබ්ස් අද සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ති​බේ.

ඔලිම්පික් තරඟාවලියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන් සහභාගි වන පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ මුලික වටයේ තරඟ අද (31) පැවැවීමට නියමිතයි.

මෙවර ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් දිනූ නිමාලි ලියනාරච්චි අද තරග බිමට පිවිසියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට කලකට පසු තරගාවලි ජයග්‍රහණයක සතුට භුක්ති විඳීමට ඊයේ රාත්‍රීයේ හැකිවුණා.

රන් පදක්කම් 11 ක් දිනා ගනිමින් ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ යළි පෙරමුණට පැමිණීමට සත්කාරක ජපානය සමත්ව තිබේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද පැවැත්වීමට නියමිතව තිබූ 20-20 දෙවැනි ක්‍රිකට් තරගය හෙට (28) දක්වා කල් දමා තිබේ.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 16ක් හමුවී ඇතැයි වාර්තාවේ.

Latest News