ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ස්ථානය චීනයට

අගෝ 02, 2021

    ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පළමු ස්ථානය හිමිකර ගැනීමට චීනය සමත්ව සිටිනවා.

    අමෙරිකාව එහි දෙවැනි ස්ථානයට පත්ව සිටින අතර, තුන්වැනි ස්ථානය දිනාගෙන සිටින්නේ, සත්කාරක ජපානයයි.

    Latest News