මැතිල්ඩා අද ඔලිම්පික් තරග බිමේ

අගෝ 03, 2021

    ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන මැතිල්ඩා කාල්සන් සහභාගි වන අසුන් පැන්නවීමේ කාන්තා තරග ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතයි.

    ඇය සිය තරග ඉසව්ව සදහා එක්කර ගන්නා අශ්වයාගේ වටිනාකම රුපියල් කෝටි 142 කට අධික වෙයි.

    Latest News