එක්දින තරග තුනක්, 20-20 තරග තුනක් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකා කණ්ඩායම, එංගලන්තය බලා අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය.

එංගලන්තය සමඟ පැවැත්වෙන එක් දින සහ 20-20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09) අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ කුසල් ජනිත් පෙරේරාට.

මීටර් 100 කාන්තා ධාවන ඉසව්ව සඳහා ලොව දෙවැනි වේගවත්ම කාලය වාර්තා කිරීමට ජැමෙයිකාවේ ෂෙලී ඈන් ෆ්‍රෙසර් ෆ්‍රයිස් ක්‍රීඩිකාව සමත්වූවාය.

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල බැඩ්මින්ටන් ක්‍රීඩා ඉසව්වෙන් නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිලූක කරුණාරත්නට අවස්ථාව හිමිව තිබේ.

වසර 18 ක් පුරා උසේන් බෝල්ට්ගේ නම ඉදිරියේ සටහන්ව තිබූ වයස අවුරුදු 18 න් පහළ පිරිමි මීටර් 200 ඉසව්වේ ලෝක වාර්තාව බිද දැමීමට දාහත් හැවිරිදි අමෙරිකානු ජාතික එරියන් නයිට්න් සමත් වී තිබෙනවා.

ජපානයේ, ටෝකියෝ අගනුවර, පැවැත්වීමට නියමිත 2020 ඔලිම්පික් උළෙලට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු සැහැල්ලු පන්දු කණ්ඩායම අද ටෝකියෝ අගනුවර‍ට පැමිණියේය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම තරගය දැන් පැවැත්වේ.

මෙරට බීච් වොලිබෝල් ක්‍රීඩාව සංවර්ධනයට ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ක්‍රීඩා සභාව ඊයේ ගිවිසුමකට එළඹිණ.

යුපුන් අබේකෝන් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගීවෙමින් මීටර් 100 ඉසව්වෙන් තත්පර 10.09 දක්ෂතාවක් දැක්වීමට සමත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට ශම්මි සිල්වා මහතා පත්ව තිබේ.

එක්දින තරග තුනක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශය බලා අද අලුයම දිවයිනෙන් පිටත්විය.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය IMI Games සහ SLTමොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය අද (15) සවස 5ට ආරම්භ වේ.

ශ්‍රී ලංකා කෙට් දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් 100 ධාවන ඉසව්වේදී තත්පර 10.15ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ශ්‍රී ලංකා වාර්තාව අලුත් කර තිබේ.

උෂාන් තිවංක පෙරේරා උස පැනීමේ ඉසව්වේ නව ජාතික වාර්තාවක් පිහිටුවා ඇත.

ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය සඳහා මහේෂ් ජයකොඩි සුදුසුකම් ලබා තිබේ.

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් පිලේ වේගපන්දු යවන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවකට කොවිඩ් වයිරසය ආසාදනය වී තිබේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සතියක කාලයක් සඳහා අත්හිටුවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා තමා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව පවසයි.

ශ්‍රි ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරඟය ශ්‍රි ලංකාව ජය ගත්තා.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවන විට බංග්ලාදේශය තම දෙවැනි ඉනිමට කඩුලු 05ක් දැවී ලකුණු 177ක් ලබා සිටී.

Latest News