වනිඳු සහ දුෂ්මන්ත RCB කණ්ඩායමට

අගෝ 21, 2021

    ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව වනිඳු හසරංගට සහ දුෂ්මන්ත චමීරට හිමිව තිබේ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් නවතා දැමුණු 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් මාසයේ දී එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතයි.

    Latest News