කාස්ටන් වොල්හෝම්ගෙන් නව ලෝක වාර්තාවක්

අගෝ 03, 2021

    අද උදෑසන මලල ක්‍රීඩා තරග කිහිපයක් පැවති අතර එහිදී මීටර 400 කඩුලු මතින් දිවීමේ පිරිමි ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට නෝර්වේ ක්‍රීඩක කාස්ටන් වොල්හෝම් සමත් විය.

     

    Latest News