ද.අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

අගෝ 26, 2021

    ක්‍රිකට් තරග සංචාරයක් සඳහා දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම අද (26) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

    ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය ලබන සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

    තරගාවලිය සඳහා එක්දින තරග 3 ක් සහ පන්දුවාර 20 තරග 3 ක් ඇතුළත් වෙයි.

    Latest News