ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ජූලි 31, 2021

    ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර ති​බේ.

    මේ පිළිබඳව ඉසුරු උදාන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය වෙත දැනුම් දී ති​බේ.

    Isuru Udana 1

    Latest News