ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ (20) සමත් විය.
පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද (20) අයර්ලන්තය සමඟ පැවැත්වෙනවා.
පන්දුවාර 20 ලෝක කුලසාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ නැමීබියාව සමග ඊයේ රාත්‍රීයේ පැවති තරගය කඩුලු 07කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වන පළමු තරගය අබුඩාබි හිදී අද පැවැත්වෙනවා.
මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු ජය ලබා ගැනීමට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රීයේ සමත්වුණා.
20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග අද (17) ආරම්භ වනවා.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.
ඩුබායිහි දී පැවැත්වෙන IPL තරගාවලියේ අවසන් මහ තරගය අද (15) පැවැත්වේ.
ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි පුහුණු තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.
ඉන්දීය ප්‍රීමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි කර දුන් දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් කෝටි 5 ක් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් කෝටියක් අද පිරිනමා තිබෙනවා.
ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට චෙන්නායි සුපර්කිංස් කණ්ඩායම සමත් වුණා.
දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ මාලදිවයිනට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙනවා.
60 වන ඉන්දීය මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට, පුහුණුකරුට සහ කළමනාකරුට දඬුවම් පනවා තිබෙනවා.
ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන අවසන් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශය පත්කෙරුණා.
ඕමානයට එරෙහිව පැවති 20 - 20 ක්‍රිකට් තරගාවලිය 2 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ආසියාවේ දක්‍ෂතම මේස පන්දු ක්‍රීඩිකාවන් 16 දෙනා අතරට පැමිණිමට මුතුමාලි ප්‍රියදර්ශනී සමත්ව තිබෙනවා.
චෙන්නායි සුපර්කිං ග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජය හිමිකර ගත්තා.
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට කොල්කටා නයිට්රයිඩස් සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම් සමත්වුණා.