යුපුන් අබේකෝන් අද ඔලිම්පික් තරඟ බිමේ

ජූලි 31, 2021

    ඔලිම්පික් තරඟාවලියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන යුපුන් අබේකෝන් සහභාගි වන පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ මුලික වටයේ තරඟ අද (31) පැවැවීමට නියමිතයි.

    එම තරඟය මෙරට වේලාවෙන් අද පස්වරුවේ 4.15ට පැවැත්වේ.

     

    Last modified on සෙනසුරාදා, 31 ජූලි 2021 12:20

    Latest News