ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 16ක්

ජූලි 26, 2021

    ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා ගම්මානයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 16ක් හමුවී ඇතැයි වාර්තාවේ.

    තරගකරුවන් හා ඊට එක්ව සිටින සියලු පුද්ගලයන් ආරක්‍ෂක මුව ආවරණ පැළඳීම අනිවාර්යයි. එමෙන්ම, ඔවුන් පිළිපැදිය යුතු නිරෝධායන ක්‍රමවේද ද තරග සංවිධායකයන් විසින් ලබා දී තිබේ.

    Latest News