වනිඳු 20-20 පන්දු යවන්නන් අතර ඉදිරියෙන්.....

නොවැ 03, 2021

    24 හැවිරිදි වනිදු හසරංග ලොව අංක එකේ 20-20 පන්දු යවන්නා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා.

    හසරංග මෙම වසරේ 20-20 තරගවලදී කඩුලු 34ක් දවා ගෙන තිබෙනවා. පන්දු යවන්නෙක් වසරක් තුළ එම දක්ෂතාවය දැක්වූ පළමු අවස්ථාව මෙයයි. ඒ අනුව මෙතෙක් පළමු ස්ථානයේ රුදී සිටි දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි දෙවැනි ස්ථානයට පත්වෙනවා.

    Latest News