ශ්‍රී ලංකා පිලට කඩුලු පහක විශිෂ්ට ජයක්.....(වීඩියෝ)

ඔක් 24, 2021
  • ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (24) පැවති තරගයෙන් බංගලිදේශය පරදවා ශ්‍රී ලංකා පිල කඩුලු පහක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට සමත්වුණා.

    දක්‍ෂ පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක නොදැවී ලකුණු 80ක් ලබාගත්තා. ඒ පන්දු 49කට මුහුණ දෙමින්. එයට හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් ඇතුළත්. ඔහුට අගනා සහයක් ලබාදුන් භානුක රාජපක්‍ෂ ලකුණු 53යි. තරගයේ වීරයා චරිත් අසලංක.

    Last modified on ඉරිදා, 24 ඔක්තෝබර් 2021 20:26

    Latest News