ඉන්දිය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට චෙන්නායි සුපර්කිංස් කණ්ඩායම සමත් වුණා.

දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ මාලදිවයිනට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්ව තිබෙනවා.  

60 වන ඉන්දීය මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුට, පුහුණුකරුට සහ කළමනාකරුට දඬුවම් පනවා තිබෙනවා.

ලෝක කුසලාන 20 - 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන අවසන් ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශය පත්කෙරුණා.

ඕමානයට එරෙහිව පැවති 20 - 20 ක්‍රිකට් තරගාවලිය 2 - 0 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ආසියාවේ දක්‍ෂතම මේස පන්දු ක්‍රීඩිකාවන් 16 දෙනා අතරට පැමිණිමට මුතුමාලි ප්‍රියදර්ශනී සමත්ව තිබෙනවා.

චෙන්නායි සුපර්කිං ග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජය හිමිකර ගත්තා.

ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජය හිමිකර ගැනීමට කොල්කටා නයිට්රයිඩස් සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම් සමත්වුණා.  

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අතර පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ජය හිමිකර ගත්තා.

මෙරට ක්‍රීඩකයින්ට වෘත්තීය මට්ටමට පැමිණිමේ කාලය දැන් උදා වී ඇතැයි, පැරාලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත පවසයි.

පංජාබ් කිංග්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති තරගයෙන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ජය හිමිකර ගත්තා.

ඉන්දීය ප්‍රීමියලීග් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල් කණ්ඩායමට අතර ඊයේ පැවති තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම ජය හිමිකර ගැනීමට සමත්වුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදවා කඩුලු 07 ක ජයක් හිමිකරගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හැකිවුණා.  

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයේ ජය වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල් කණ්ඩායම සමත්වුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 තරගාවලියේ දෙවැනි අදියරේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත්විය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලි 20-20 ලෝක කුසලානයෙන් පසු 20-20 ක්‍රිකට් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

මෙරටින් බිහි වූ සුපිරිතම වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් පිටියෙන් ඊයේ සමුගත්තා. ඒ අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

Latest News