ජාත්‍යන්තර ආරාධිත පාපන්දු තරගාවලියක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී (වීඩියෝ)

නොවැ 06, 2021
  • මෙරට දී පැවැත්වෙන සිව්කොන් පාපන්දු තරගාවලියකට සහභාගීවීම සඳහා සීෂෙල්ස් පාපන්දු කණ්ඩායම අද (06) දහවල් දිවයිනට පැමිණියා.

    තරගාවලිය ලබන 8 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

    Latest News