පකිස්තාන පිලට කඩුලු 10ක විශිෂ්ට ජයක්....(වීඩියෝ)

ඔක් 25, 2021
  • 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ, ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයෙන් කඩුලු 10ක විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට පකිස්තාන කණ්ඩායම ඊයේ සමත්වුණා.

    තරගය පැවැත්වුණේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.....

    Last modified on සදුදා, 25 ඔක්තෝබර් 2021 18:22

    Latest News