ඉන්දීය සිහිනය බොඳ කරමින් නවසීලන්තය අවසන් පූර්ව වටයට....(වීඩියෝ)

නොවැ 07, 2021
  • නවසීලන්තය 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අද සුදුසුකම් ලැබුවා.

    ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවති තරගය කඩුලු 8කින් ජය ගනිමින්. ඒ අනුව, ඉන්දියාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට තිබූ බලාපොරොත්තු අහිමිවුණා......

    Latest News