මහින්ද රාජපක්‍ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය හෙට (08)....(වීඩියෝ)

නොවැ 07, 2021
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය හෙට (08) මෙරටදී ආරම්භ වනවා.

    ශ්‍රී ලංකාව පළමු තරගයට මුහුණ දෙන්නේ මාලදිවයිනට එරෙහිවයි. සත්කාරක ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින සහ සීෂේල්ස් යන කණ්ඩායම්වල සහභාගිත්වයෙන් තරගාවලිය පැවැත්වෙනවා. කණ්ඩායම් නායකයින් සහ පුහුණුකරුවන් අද මාධ්‍ය සාකච්ජාවකට ද සහභාගි වුණා.

    Latest News