දකුණු අප්‍රිකාවට කඩුලු 08 ක ජයක්(වීඩියෝ)

ඔක් 26, 2021
  • 20 - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටයේ අද බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

    තරගය පැවැත්වුණේ, ඩුබායි හිදී.

    Last modified on අඟහරුවාදා, 26 ඔක්තෝබර් 2021 21:06

    Latest News