ඔස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්....(වීඩියෝ)

ඔක් 29, 2021
  • ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ ශ්‍රී ලංකාවට එරෙහිව ඊයේ පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 7ක ජයක් වාර්තා කළා.

    මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු පරාජය මෙයයි.

    Last modified on සිකුරාදා, 29 ඔක්තෝබර් 2021 17:46

    Latest News