ශ්‍රී ලංකා පිලට තීරණාත්මක තරගයක් අද රාත්‍රී 7.30ට.....(වීඩියෝ)

නොවැ 01, 2021
  • පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තවත් තීරණාත්මක තරගයක් අද (01) සාජාහිදී පැවැත්වෙනවා.

    ඒ, එංගලන්තය සමඟයි. තරගය ආරම්භ කෙරෙන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30ට.

    Last modified on සදුදා, 01 නොවැම්බර් 2021 17:26

    Latest News